(ශාන්ත රත්නායක)

අනීතික ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ ජන පීඩක අයවැයට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (13) පැවැත්විය.

එහිදී ආචාර්යවරුන් කියා සිටියේ බදු බර ඉහළට පඩි පත පහළට ගෙන එන පනතට අපි මහ පාරේ බවත්ය.

එයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණි