(යොහාන් භාසුර)
රට මුහුණදී සිටින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එහිදී වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා බව කී එම නිලධාරියා නැවත සේවයට ගැනීමේදී වෛද්‍යවරුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම දොස්තර කෙනෙක්ගෙන්ම රුපියල් 1000 බැගින් වානරයාට කප්පම්.
එතකොට පඩියයි, පෙන්ෂන් එකයි දෙකක් ලැබෙනවා... නියමයි.
මියගිය වෛද්‍යවරුන්ගේ කාලත්‍රයින් සහ දූදරුවන්ටත් අවස්ථාවක් දිය හැකි නොවේද?
රටේ දක්ෂ නව දැනුම් තියෙන වැඩ කරන්න පුළුවන් කැපෑසිටි තියෙන තරුණ වෛද්‍යවරු රට යවලා හැට පැන්න යල් පැනගිය දැනුම ඇති ලෙඩරෝග හැදුණු වැඩ කරන්න capacity නැති මහල්ලන් ගෙන්වා ගැනීම. ඉස්පිරිතාල සහ පාර්ලිමේන්තුව සමාන වෙන්න යන්නේ...
හොඳ ආරංචියක්..ඔවුන්ව ආපහු ගේන්න...