(හිරාන් ප්‍රියංකර ජයසිංහ ),
ආණමඩුව ගම් උදාව මාර්ගයෙ කාණු.වක තිබි අභිරහස් ලෙස මරණයට පත්වු විශ්‍රාමික බැංකු නිළධාරීයකුගේ සිරුර අද(21) දින උදෑසන සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව තිදරු පියකු වු 64 හැවිරිදි ඒ.එච්.එම්.පි.බි.අබේරත්න නැමති අයකු බව කියයි.
මෙම විශ්‍රාමික බැංකු ආරක්ෂන නිළධාරීයා තම සොහොයුරාගෙ වැඩිමහල් පුතුගේ ආණමඩුව උත්සව ශාලාවක පැවති උත්සවයට සහභාගී වී නිවෙස බලා පැමින නැවත සොහොයුරාගෙ නිවසේ නැවති එහිද සාදයකට එක්වි ආපසු රාත්‍රියෙ නිවසට පා ගමනින් එමින් සිටියදී මෙසේ කාණුවකට වැටී ඇතැයි පොලීසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාමික බැංකු නිලධාරියාගේ සිරුර කාණුවක
ajith Sunday, 21 January 2024 03:25 PM
දෙපාරක් සාදයකට යාමේදී ටිකක් ප්‍රමාණය ඉක්මවා ගියාද දන්නේ නැහැ.