(ජේ.කේ.එල්. චාමින්ද)

 රත්ගම මහජන  පුස්තකාලය  අසල මුහුදු තිරයේ දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයකු දියේ ගිලිමෙන් මියගොස් ඇති බැව් රත්ගම පොලිසය පවසයි.

මියගොස් ඇත්තේ මනිමේදුර අශෝක ගුණදාස ද සිල්වා (71) නැමති  විජේරත්න මාවත හැගොඩ රත්ගම  ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

මෙකි පුද්ගලයා දිය නාමින් සිටි ස්ථානය දිය නෑමට සුදුසු ස්ථානයක් නොවන  බව  පොලිසිය පවසයි.