(ඩයනා උදයංගනී)
රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාළව විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එම යෝජනාව 2023 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2022/12/31 දිනට 60 සම්පූර්ණ වු රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වීම තුල විදුහල්පති 2 ශ්‍රේණි යට පත්ව දැනට සිටින විදුහල්පති වරුන් ට එම වැටුප් තලයේ සිට විශ්‍රාම යාම නිසා අඩු වැටුප් මට්ටමකින් විශ්‍රාම යාම අසාධාරණ කි. විදුහල්පති 1 ශ්‍රේණි යට යාමට ඉඩ සලසා දිය යුතුය. නැතිනම් විදුහල්පති 1 ශ්‍රේණි යට පත්කර විශ්‍රාම ගැන්වීම හොඳයි. ගුරු සේවයේ සිටියා නම් 1 ශ්‍රේණි ය ඉක්මවා ගොස් ඇත. එමනිසා විදුහල්පති විශ්‍රාමගැන්වීම වයස දීර්ඝ කළ යුතුය.
විදුහල්පති විශ්‍රාමගැන්වීම අවුරුදු 65 කරන්න. 1 ශ්‍රේණි යට යාමට ඉඩ සලසා දිය යුතුය.