(රන්ජන් කස්තුරි)
රජයේ විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප් ගෙවිය හැකි දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාර්තාවේ.
විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් බැංකුවලට නොලැබීම නිසා දහස් සංඛ්‍යාත විශ්‍රාමිකයන්ට අද (10) පෙරවරුවේ බැංකු අසල සිට හිස් අතින් නිවෙස්වලට යාමට සිදුවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් විශ්‍රාමිකයින් නොසලකා හරින තත්වයක් තියෙනවා කියලා පේන්නෙ වාර්ෂිකව ලැබෙන වැටුප් විස්තරය මෙවර ලබා නොදීම නිසා ඉන් එකක් .ඒ වගේම මටනම් නොමැරී ඉන්නවා කියන සහතිකය අත්සන් කිරීමට කිලෝමීටර් දෙකක් පමණ දුරක් බස් එකක ගොස් තවත් මීටර් පන්සියයක් පමණ දුෂ්කර මාර්ගයේ යන්නත් වුනේ අවිධිමත් ලෙසට බෙදූ ග්‍රාම නිළධාරි වසමේ අපේ ප්‍රාදේශීය ලේකම් ග්‍රා.නි කාර්‍යාලය දුරකට ගෙනයාමට නියෝගයක් කිරීම නිසා තමයි සාමාන්‍යයෙන් සේවාලාභීන්ට යාමට ඒමට පහසුවට කාර්‍යාල ස්ථාපිත කල වුවත් ඒගැන අබමල් රේණුවක තරමින් අවධානයට ගෙන නැහැ ඒ අතර අපේ හිතවත් අතීතයේ විශ්‍රාම වැටුප් කටයුතු කල සොයුරියක් කිව්වෙ ඇයට මේ මාසයේ අවුරුදු 10 සම්පූර්ණ නිසා අඩුනොකල වැටුප් ලැබීමට නියමිත වුනත් ලැබුනෙ නැහැ කියලා ඇත්තටම මෙම ප්‍රශ්න කියන්න ඕන කාටද කියලා නොතේරෙන්න මගේ ප්‍රශ්නයට අදාල ලිපියක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ විශ්‍රාම වැටුප් නිළධාරින් භාර නොගැනීම නිසා තමයි
මෙහෙම මේ අහිංසක මිනිස්සු රස්තියාදු කරන අයට හරියයිද.