
(සුජිත් හේවාජුලිගේ)
රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
සැප්තැම්බර් මාසයේදීමනාව සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ගෙවන බවද එහි සඳහන්වේ
චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිසම් ඇන්දට මහත්තයෙක් වෙන්නෙ නැති බව ඔප්පු කරලා.
ඒ වැඩේ හරි. දැන් මේ ආණ්ඩුව චන්දෙන් ගෙදර යවල ඊළඟ ආණ්ඩුවෙන් බිල් අඩු කරගනිමු.
දෙන හැම දෙයක්ම ගන්න . මොකද ඒ අපේ බදු සල්ලි. නමුත් මේ රජය බලයට ගෙන්න එපා .
මොකද ඔය තරම් තදියම චන්දෙන් දිනන මිනිහෙක් ඕවා කරයි
ස්තුතියි
චක්‍රලේඛයක් සංශෝධනය කරන වෙලාවෙ චක්‍රලේඛය තවත් චක්‍රලේඛයක් මගින් සංශෝධනය කලාට මෙහිදී එසේ නොකර චක්‍රලේඛ ලිපියක් මගින් සංශෝධනය කිරීමෙන් එහි වලංගු බව ගැන සැකයක් ඇතිවෙනවා. මුලින්ම නිකුත්කල 14/2024 චක්‍රලේඛය වෙනුවට 14/2024(1) ලෙසට නිකුත්කලා නම් වලංගු බව වැඩියි කියලා හිතෙනවා. එහෙම නොකල නිසා නිකුත්කල චක්‍රලේඛයක් ලිපියකින් වෙනස්කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා
මේ මැතිවරණය කටලග තියාගෙන ආණ්ඩුවෙ ඇත්තන් රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩිකිරීම ගැන කතාකිරීම ඡන්ද අල්ලස් නොවේද ?මැතිවරන කොමිසම මේ ගැන මොකද කියන්නෙ.