අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකැර ගත් කොළඹ විශාඛා විදුහලේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි උපහාර පිදීමේ උත්වසයක් ඇය මූලික අධ්‍යාපනය ලැබූ අලුත්ගම අනුර ආදර්ශ කනිටු විදුහලේ දී පැවැත්විණි. අලංකාර පෙරහරකින් ඇය උත්සව භූමියට කැඳවාගෙන එනු ලැබීය. උදේශිකාට මූලික අධ්‍යාපන දුන් නිරූපා අයිරාංගනී, පද්මිණි පෙරේරා සහා එන්.ඒ.ඒ. ජයලතා ගුරුවරියනට ඇය බුලත් හුරුලු දී උපහාරය පුද කළාය. විදුහල්පති උපාලි කරුණාරත්න මහතා හා ආචාර්ය මණ්ඩලය මේ උත්වසය සංවිධානය කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල අමතක කරන්න එපා දුව. ඔබට ජයෙන් ජය වේවා..
උදේශිකා දුවේ ඔබ ඉතා වටිනා දියණියක්. ඔබ මුල අමතක කෙළේය නැහැ. ඒ ගැන විදේශ රටක සිටියත් අපට ඉතාමත් ආඩම්බරය. අනෙක් සෑම කඩඉමක්ම ඉහළින් ජයගන්නට අප එකසිතින් ප්‍රර්ථනා කරමි.
ඔබට සියළු ජයග්‍රහණ පැතුම් ඔබ විශිෂ්ඨයෙක්.
ඔබට සුබ පැතුම්. ඔබේ උසස් පෙළ විභාගයට සහ අනාගත විශ්ව විද්‍යාල ජීවිතයට
ජයෙන් ජය පතමි මධුශානි දියණියට !
ඇත්තටම මේ පින්තූර ටික දැක්කම මගේ ඇස්දෙකට කදුළු ආවා. අපේ ළමයි කොච්චර නිහතමානීද කියලා. මේ වගේ දේවල්වලින් ළමයින්ටත් දෙමාපියන්ටත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
ඔබ රටටම ආඩම්බර විය හැකි වටිනා දියණියක්. ඔබට සුබ අනාගතයක්. බුදු සරණයි.
විදේශ රටක සිටියත් අපේ ගමේ කෙනෙක්. ඉතාමත් ආඩම්බරයක්..
ලංකාවේ පලවෙනි තැන ගත්තට වඩා මේ වැඩේ අගෙයි උදේශිකා..
උගතා මනා සිල්පය හරියට හදරුවොත් දුවේ ,පුතේ ...ඔබට මගක් ඇතේ...ඔබට ජය !!
හොද වෙලාවට අධ්‍යාපන ඇමතිට ආරාධනා කරලා නැහැ.
ඔබේ නිහතමානීකම සැමදා රැකගන්න.
"මතු රැකෙනා ශිල්පයමයි උගත මනා"
දුවේ ඔබ පාර්ලිමේන්තුවට නම් යන්න එපා..