IMG-LOGO

විවාහක රූ රැජින කිරුළ හම්බවෙයි කියලා හිතුවෙ නැහැලු

විවාහක විශ්ව රූ රැජින තරග බිම නියෝජනය කරන ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තේරීම් තරගාවලියේ (Mrs. Sri Lanka for mrs. Universe) ජය තහවුරු කර ගනිමින් කිරුළ දරන්නට උදාරි පෙරේරා සමත්වූවාය. ඊට අමතරව ඇය Mini Pageant 06ක්ද දිනා ගැනීමට සමත් වුණා.

ගෘහස්ථ හිංසනය පිටුදැකීමේ අරමුණෙන් මෙරට ප්‍රථම වරට Squid concept ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ දෙවන ස්ථානය ලෙස රෝසී ප්‍රනාන්දු හා තෙවන ස්ථානය ලෙස මයුමි ශ්‍රී මාලිද අභිෂේක ලැබූහ. මේ අනුව උදාරි පෙරේරා මෙම වසර අවසානයේ චීනයේ  පැවැත්වෙන Mrs. Universe තරගබිම නියෝජනය කරනු ඇත.

නදිශානී පතිරණ / ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න/ රුමේෂ් රොෂාන්

වීඩියෝ අනුග්‍රහය - චැනල් C ආයතනය

20160818Udari-1 20160818Udari-2

 

 



අදහස් (0)

විවාහක රූ රැජින කිරුළ හම්බවෙයි කියලා හිතුවෙ නැහැලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site