
(ගයාන් සූරිය ආරච්චි)
විවාහක නීත්‍යානුකූල බිරිය සිටියදී බොරලැස්ගමුව ප්‍රදේශයෙන් තවත් විවාහයක් කර ගත් බව කියන බෙදලැස්ගමුව පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම කොස්තාපල් වරයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ කාන්තාවක සමග ඉකුත් 2022 වසරේ බණ්ඩාරවෙල විවාහ රෙස්ටාර් කාර්යාලයේ විවාහ වී ඇති අතර 2024 දී බෝකුන්දර විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී තවත් විවාහයක් සිදුකරගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බණ්ඩාරවල ප්‍රදේශයේ නීත්‍යානුකූල පළමු විවාහයේ බිරිය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලු වැඩක්නේ, මාරු කෙරුවා නම් හරි...