දොම්පේ පහළ මාපිටිගම රඹුටන්වත්තක වවුලන් එලවීම සදහා බදින ලද ලණුවක අධිබලැති විදිලි රැහැනක් දැවටී ගිනි ගැනීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ සිව්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතිං දැන් රඹුටන් ගෙඩියන මිළ කීයද? ඒත් ඉතිං සත්තුත් කන්න එපායැ
හොඳ වැඩේ සතුන්ගේ අයතිවාසිකම් නැතිකරන්ඩ හදන අයට ඔහොම වෙන්න ඕනි. වව්ලෙක්ට රඹුටන් ගෙඩියක්වත් දෙන්නේ නැති මිනිස්සු. අපේ සීයටත් වත්තක් තිබුන. එය සතුන්ට කන්ඩ තියල තමයි පල නෙලාගන්නේ. දැන් මින්නිසුන්ට සතාසිව්පාවා ගැන කිසිම හැඟීමක් නැහැ
ඇත්තටම වව්ලෝ නෑ..
මම පුංචිකාලේ රඹුටන් ගස්වල බැන්දේ ටක. ඒව බැඳල තමයි රඹුටන් ආරක්ෂා කරේ. කාටවත් හානියක් නෑ? දැන් ඒවටත් විදුලිය...මනුස්සයොන්ගේ හිත් ඒ තරම් දූෂණය වෙලා...
තොප්පි දෙකයි.එකක් විදුලි සැර වැදීම.අනික නීති විරෝධී විදුලි රැහැන් ඇදීම.කාලා වරෙන්කෝ
අපි සොබා දහමට විරුද්ධව යන සෑම විටකම අපිට මෙවැනි ප්‍රතිචාර ලැබෙන බව සිහි තබා ගත්තොත් හොදයි
හොද වැඩේ මිනිස්සුන්ගේ අයිතිවාසිකමි නැතිකරන්න හදන අයට ඔහොම වෙන්න ඕනි, සිවුපාවුන්ට මිනිස්සු ගැන කිසිම හැගීමක් නෑ