
(ශාන්ත රත්නායක)
නව රජයේ වැවිලි අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා එම ධූරයේ වැඩ බාර ගැනීම වැවිලි අමාත්‍යාංශයේ දී අද (17) සිදුකෙරිණි.
එම අවස්ථාවට අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්, අමාත්‍යංශ ලේකම් හා අමාත්‍ය කනක හේරත්,ජානක වක්කුඹුර, අරුන්දික ප්‍රනාන්දු සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd