රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක රහසිගතව කැමරාවක් සවි කර ගනුදෙනුකරුවන්ගේ රහස් අංක පටිගත කර ව්‍යාජ කාඩ්පත් මගින් ඔවුන්ගේ මුදල් සොරකම් කිරීමට උත්සාහ කළැයි සැකපිට සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය කියයි.
සැකකරුවන් සතුව තිබී සිසීටීවී කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක් හා ඒටීඑම් කාඩ් 13ක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව දෙමළ ඩයස්පෝරාවේ මහා අය ගෝල බාලයින්ට විදේශ වලදී කියා දුන්න පාඩම්. ඒ කාලේ කිව්වේ විමුක්ති ව්‍යාපාරයට මුදල් හොයන්න කියල. දැන්? (අ)