
( දිල්රුක්ෂි ග්‍රේරු )
බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන මගින් සිදු කළ විශේෂ අපරාධ නිවාරණ දූෂණ මර්දන මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධ සැකකරුවන් 1563 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී වරෙන්තුකරුවන් 771 දෙනකු දුෂණ චෝදනා සම්බන්ධ 792 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම් සිදු කර අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරුවන් අදාළ අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd