(ඉන්දිකා රාමනායක)
ආගරපතන පොලිසියේ විවිධ පැමිණිලි සටහන් පොතේ පිටු පුළුස්සා විනාශ කළ සැරයන්වරයකුගේ වැඩ තහනම් ලක් කළ බව ආගර පතන පොලිසිය පවසයි.
සැකකාර පොලිස් සැරයන්වරයා එහි ආධුනික පොලිස් කොස්තාපල්වරියකට මෙම පොත විනාශ කරන ලෙසට කර තිබූ දැනුම්දීමකට අනුව, එම ආධුනික පොලිස් කොස්තාපල්වරිය සටහන් පොත කාන්තා නේවාසිකාගාරය වෙත රැගෙන ගොස්. එහි පිටු ගලවා කිහිපයක්ම පුළුස්සා විනාශ කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ආධුනික පොලිස් කොස්තාපල්වරිය ගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර සැරයන්වරයා කර තිබූ දැනුම්දීමකට අනුව පොත විනාශ කළ බවට දැනුම් දී ඇත.
කිසිදු උසස් නිලධාරියෙකු ගෙන් අවසර නොගෙන විවිධ පැමිණිලි සටහන් පොත විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම සැරයන්වරයා නුවරඑළිය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් වැඩ තහනම් කර ඇත.
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවිධ පැමිණිලි පොත පිළිස්සූ සැරයන්ගේ වැඩ තහනම්