මාස තුනක් තිස්සේ කන්තලේ වැවේ මැණික් ගැරූ පිරිස් අද වැව් පතුලේ කසල ඉවත් කළහ.
බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති ඇම් කේ ද ඇස් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම අනුව ඔවුහු වැව පිරිසිදු කළහ.
වැවේ පතල් කපා මැණික් ගරා තිබිණි.
රුපියල් ලක්ෂ විසි පහ, තිහේ මැනික් ලැබුණු අය ද සිටින බව දැනගන්නට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද වැඩක්.අගය කළ යුතුයි.(හේ)
මිනිස්සුන්ට වැවේ තිබෙන පස් අරගෙන යන්න අවසර දෙන්න. වැවත් හැදෙනවා. මිනිස්සුන්ට ලාභයකුත් වෙනවා. (හේ)
හිතු මතේ වැව හෑරුවොත් මඩ සෝදාගෙන ගිහින් වැවේ තැන්පත්වෙනවා. වැව ගොඩවෙනවා. රජකාලේ හදපු මේ වැව විනාශවෙන්න දෙන්න ඕනෙද? (අ)
මැණික් ටික අරන් වැව පිළිසකර කරන්න.(හේ)
අපේ දේවල් අපි රැක ගත යුතුයි.(හේ)
අන්තිමට ලංකාවට කන්තලේ වැවත් නැති වෙයිද දන්නේ නෑ.(හේ)
වැවේම කුණු මෙච්රද තිබුනේ.(හේ)
වැව පිරිසුදු කරන්න ඇවිල්ලා ඉන්නේත් වැවෙන් මැණික් ලැබුණ අයද? (නි)
වැවට කුණුකසල විසිනොකරන හොඳ පිරිසක් ඒ පැත්තේ ජීවත්වෙන්නේ. (නි)
දුප්පත් මිනිසුන්ට මැණික් එකතු කරන්න ඉඩ දෙන්න. වැව පිරිසිදුවට තියන්න කියන්න. (නි)
මතකනේ එක පාරක් බදුල්ලේ පැත්තෙන් මැණික් මතුවෙලා වූ හරිය? අන්තිමට ඉඩමේ වගාකළ මිනිහටත් යන එන මං නැතිවුණා. අහක හිටපු දේශපාලුවෝ ටිකකුයි මුදලාලිලා ටිකකුයි මැණික් ඉඩම් ටික මංකොල්ලකාගත්තා (නි)