බණ්ඩාරගම උයන්වත්ත වැවේ සොරව්ව අසළ නවතා තිබූ ලොරියක් සොරව්වේ ජල පහරට අසුවී මීටර 200ක් පමණ ගසාගෙන ගියේය.
අන්තිමේ දී ලොරිය බෝක්කුවකට හිර වී නතර නොවූයේ නම් එය කුඹුරට ගසාගෙන යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළු ගෙනියන්න ඇවිල්ලා වෙන්නැති (නදී)