පානම හැලව වැව වසර හයකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැතැයි ගැමියෝ කියති.
වැසි ජලයෙන් කුඹුරු වගා කරතත් මෙවර වැසි නොලැබීම නිසා කුඹුරු අක්කර 600ක් මැරී ගොස් ඇතැයි ද, වැව හදා දුනහොත් කුඹුරු අක්කර දහසක් වගා කළ හැකි යැයි ද ගොවියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගමට මොනවත් නොකළට කමක් නෑ. වැවවත් හදා දෙන්න. (ත)
අක්කර 600 ට අපි අක්කර 1200 ටත් වඩා සහල් පිටරටින් ගෙන්වා දෙන්නම් . (ත)
ජේවීපී නායකයට කියමු එයාගේ වැව් දහසේ වැඩපිළිවෙල යටතේ අනේ මේකත් හදල දෙන්න කියල. (ත)
බයවෙන්න එපා.ඉතාම හදිසි වැඩ කරලා ඉවර උනහම ඊළඟට කරන්නේ ඔය වැව හදන එක (දිල්).
වැසි වැස්සොත් වැව් පිරේ වැව් පිරුනොත් වී පිරේ වී හැදුනොත් බඩ පිරේ වැඩ නොකලොත් රජු නිරේ!(දිල්)