'බෑඩ් බෝයිස්', 'හැන්කොන්' වැනි චිත්‍රපට ඔස්සේ ජනාදරයට පත් විල්ස්මිත්, බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ නිවසට සාදයක් සඳහා පැමිණ ඇත. සාදයට හේතුව මේ දින තිරගත වන ආක්ෂේගේ 'රස්තම්' චිත්‍රපටය කෝටි 100ක ආදායම පසුකර තිබීමය. මේ සාදයට අක්ෂේගේ හිතවත් සහෝදර නළුනිළියන්ද එක් වූ බව සඳහන් වෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd