
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල් බද්දර පත්මේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සමීපතමයකු වන තිරින සම්පත් අපුආරච්චි නොහොත් වලස්කටා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝලේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අසනීප තත්වයක් හේතුවෙන් ලබා ගන්නා ලද ඖෂධ ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු නිලධාරියා තල්ලු කර පාලන අංශයේ කාමරයේ ජනේලයෙන් බිමට පැන පලායාමට තැත් කර තිබූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් පැනල යන්න ගියා නං බඩුම තමයි.
පහුගිය කාලේ ජාවාරම් කාරයෝ, අපරාධ කාරයෝ රැක්කේ දූෂිත දේසපාලුවෝ... සුදුවෑන් ඝාතන අතුරුදහන් වැඩවලට ඡන්ද ව්‍යාපාර වලට මේ අය සෑහෙන්න උදව් කෙරුවා...!
තව පොඩ්ඩක් කල් යනකොට කැලේ ඉන්න ඉතුරු සතුන්ගේ කටවල් වල නම් දාපු අපරාධකාරයින්ගේ විස්තර එළියට එන්න පුළුවන්.