මාර්වල් සමාගමේ දැවැන්ත සිනමා නිර්මාණයක් වූ එක්ස් මෑන් සහ වූල්වරීන් චිත්‍රපට කිහිපයේ නවතම 2017 වර්ෂයේ අවසානයේදී එළිදැක්වීමට නියමිතව ඇති බව සඳහන් කරනු ලබනවා. එක්ස්මෑන් ප්‍රධාන කතාමාලාවේ ප්‍රධාන චරිතය වන වූල්වරීන්ව ඇතුලත් කොට නිර්මාණය කරනු ලබන %ලෝගන්^ නැමැති චිත්‍රපටය වූල්වරීන් සිනමා මාලාවේ අවසන් චිත්‍රපටය ලෙසද හැඳින්වෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd