වැල්ලම්පිටිය නාගහමුල්ලේ නිවාස පේළිය ඇති වූ ගින්නකින් නිවාස 32ක් විනාශ වී ඇතැයි ගිනි නිවන හමුදාව කියයි. මේ හේතුවෙන් ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද පවතී. කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමේ කටයුතුවල යෙදී සිටියි. කුඩා දරුවන්ගේ පාසල් උපකරණ ද ඇතුළු එහි පදිංචිකරුවන්ගේ සියලුව දේ පිළිස්සී ඇළු වී ගොසිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ගිනි අරගෙනම ඉවර වෙනවා.දුකයි. (නදී)
මෙයාලව මෙතනින් යවන්න කරපු සැලැස්මක් වෙන්න ඇති. දැන් ඉතින් පරික්ෂන තියයි. වැඩක් වෙන්නේ නැහැ.(නදී)
ඔන්න උදවු කරනවා නම් කොළඹ අපේක්ෂකයන්ට අවස්ථාවක්, මනාපේ ඉල්ලගෙන හිනාව දාගෙන ගෙන එනවා එහෙම නෙවේ (දී)
කවුද ම නින්දිත වැඩේ කලේ , අසරණ මිනිස්සු (දී)
මේකත් මනාපයේ ගොඩ වැඩි කරගන්න කරපු දෙයක් ද ? (දී)
දුප්පතාට තමා හැම ගිනිගේඩියක්ම.ජිවිත හානි නොවුන එක ලොකු දෙයක් (අ)
පළාත් සභා කට්ටිය ආදාර අරන් පෝලිමේ එනවලු. (දී)
ඇත්තෙන්ම කියනවනම් මේ නිවෙස් වල ජීවත්වූ පවුල්වල අයට අපි සැමදෙනා එක්වී ඉක්මනින් ඇප කැපවී උදව් උපකාර කල යුතුයි, අනිත් කාරණයනම් එළබෙන මැතිවරණයට නිකරුනේ නාස්ති කරන මුදල්වලින් මේ දුප්පත් ජනතාවට සෙත සලසන්න කියා වගකියයුත්තන්ගේ ඉතා කරුණාවෙන් අයදී සිටිමි, (දී)
ඔබලා ගැන දුකයි , නමුත් මෙය පිටුපස සිටින පුද්ගලයින් ඔබ නොදන්නවා නොවේ (දී)
මේක දේශපාලන ගේමක්ම තමයි නේද? (නධී)