IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විලියම් - කේට් ඔටුන්න අභියස

(විමුක්ති එස් රුද්‍රිගු)

විලියම් සහ කේට් යුවළට ඔවුන් සිතුවාට වඩා බොහෝ ඉක්මණින් බ්‍රිතාන්‍ය රජකම බාර ගැනීමට සිදුවනු ඇති බවත් ඔවුන් ඒ සඳහා සූදානම් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවත් රාජකීය චරිතාපදාන ලේඛිකාවක් වන සැලී බෙඩ්ල් ස්මිත් පැවැසුවාය.

දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයත් සමග 2022 වසරේ තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය රජකම බාරගත් අතර එහිදී විලියම් කුමරු රජකමට මීළඟ සුදුස්සා විය. තෙවැනි චාල්ස් රජු හෙළි නොකළ පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබන අතර ඒ හේතුවෙන් ඔහුට යම් මොහොතක රාජකීය කටයුතුවලින් ඉවත් වීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.

කැමිලා බිසවද මෑතකදී නිව්මෝනියා රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඇයට රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට සිදුවිය. කේට් කුමරිය මේ වනවිට පිළිකා රෝගයෙන් සුවය ලබා සිටින අතර විලියම් සහ කේට් යුවළ පූර්ණ කාලීනව රාජකාරී කටයුතුවල නිරත වේ.



අදහස් (2)

විලියම් - කේට් ඔටුන්න අභියස

බකල ජයා රජතුමා Thursday, 12 December 2024 03:04 PM

21 වෙනි සිරවස වෙලත් තවමත් රජ පවුල් සිටීම මුලු මානව සංහතියටම අගෞරවයක්. උපතින් හිමිවෙන මේ වගේ තනතුරු ඇති සියලුම රටවල්වල මිනිස්සු අනේ මන්ද! ඒ අය ප්‍රංශයෙන් ඉගෙනගත යුතුයි.

:       0       0

Hemantha Thursday, 12 December 2024 06:35 PM

ලංකාවේ නම් පිළිකා වැඩිවෙන්නේ.., ආහාර රටාව අනුව කියලා කියනවා. එංගලන්තයත් එහෙමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site