
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරයේ දී ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් රුපියල් කෝටි 3ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයකු නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක් යැයි පොලිසිය කීය .
බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් හොර රහසේ විකිණීමට යන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගැනුම්කරුවන් මෙන් වෙස්වලාගෙන බදුල්ල නගරයට පැමිණ මෙම සැකකරු සමඟ එම වාලම්පුරිය රුපියල් කෝටී 3ක මුදලට මිළදී ගැනීමට කතා කර ගෙන ඇති බවත් පොලිසිය සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන ඇති වැරැද්ද මොකක්ද ?
මෙතන වැරැද්ද වාලම්පුරියේ නේද?
මට තේරෙන්නේ නැහැ මෙහි වැරැද්ද?
දැන් ඕකට පණ එනවද,
ලංකාවේ නීති හදන්නේ මන්ද බුද්ධිකයෝ .යකෝ මැරුණු බෙල්ලෙක් ඔය ගානට දෙන එක ගැන සතුටු වෙයල්ලා .දැන් ඕක පස්ස පැත්තේ ගහගනිල්ලා