
(ඉන්දිකා රාමනායක)
විකිණීමේ අරමුණින් වාලම්පූර්ණ හතරක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු මන්නාරම ශාන්තිපුරම ප්‍රදේශයේදී මන්නාරම පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු සන්තකයේ වාලම්පූර්ණ ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (24) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම වාලම්පූර්ණ හතර සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි (60)පුද්ගලයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd