වැලිමඩ නගරයේ එකතුවන කුණු වැලිමඩ හපුතලේ මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයට ගෙනැවිත් දැමීමෙන් කිරිඋතුරන වැවේ ජලය අපවිත්‍රවන වා යැයි පවසමින් වැලිමඩ නැඳුන්ගමුව ප්‍රදේශයේ දහසක් පමණ පිරිසක් අද උද්ඝෝෂණය කළහ. මැසි මදුරුවන් බෝවීම නිසා තම ජීවිතවලට තර්ජනයක් වී ඇතැයි ද උද්ඝෝෂක යෝ පැවැසූහ. එම ස්ථානය පැමිණ වැලිමඩ ප්‍රාදේශීය සභා සභාපති ආර්.ඇම්. අබේසේකර මහතාට උද්ඝෝසකයන් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු දාන්න සුදුසු පරිසරයක් නොවන බව රූප පෙලෙන් තේරෙනවා.මෙතන සියයට 50ක්ම තියෙන්නේ පොලිතින් මලු.(හේ)