( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විල්පත්තු අභය භූමිය ආශ්රිත රක්ෂිත භූමිය ආශ්රිත රක්ෂිත භූමිය එළිපෙහෙළි කොට පුද්ගලයින් පදිංචි කිරීම සදහා ඉදිකිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගය අද (05) අවසන් කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා පප්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි.
අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා හමුවේ පෙත්සම කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සෞන්දර්ය සහ වන සම්පත් විනාශකර අහිංසක ජනතාවට වගා කරන්න වතුර ටික වත් නැතිකරන දේශපාලනඥයන්ට දැඩි දඩුවම් ලබා දිය යුතයි. ගරු විනිසුරුවරුනි අප ඔබ දෙන නඩු තීන්දුව ගැන ඉතාමත් විමසිල්ලෙන් ඉන්නේ. අද ගොඩක් විනිසුරුවරු කිසිම ලැජ්ජාවක් නැතිව නීතියට පටහැනිව දේශපාලක යන්ට කඩේ යනවා. ඇස පනාපිට සාක්ෂි තියෙද්දී ඔබලා එහෙම නොවී නියම දඬුවම් දෙවි කියා බලාපොරොත්තු වෙනවා. රටේ නීතිය සුරැකෙවා !
යාලුවට මරණීය දඬුවමවත් ලැබේවිද අනේ පව් (නැහැ)
වෙන්ට ඕන විනාශය වෙලා ඉවරවෙලත් තියේවි ....
මෙයානම් හිරේ යන්නම ඕනේ කෙනෙක්.
අපි බලාගෙන ඉන්නේ. බලමුකෝ යහපාලනේ නීතිය ක්‍රියාත්මක කරන හැටි... මොහු අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙන්න ඕනේ...
විත්තිකාර පක්ෂය සියලු අභියෝය ජය ගෙන තව තවත් ඉහලට යාමටත් පැමිණිලිකාර පක්ෂය නිකම්ම බාල්දු වීමටවත් මේ රටේ අද පවතින ක්‍රමය අනුව ඉඩ ඇත.