පුත්තලම - පරණ මන්නාරම් ප්‍රධාන මාර්ගයේ ඇති බොක්කු රැසක් කැඩී , බොරළු මාර්ග ගංවතුරට සෝදා පාළුවී විනාශ වී ඇත. පුත්තලම සිට එළුවන්කුළම දක්වා ඉකුත් රඡය සමයේ කාපට් අතුරා මාර්ගය සාදන ලදී.
එතැන් සිට කළාඔය ගලා බසින දිය පැන්නුම කොන්ක්‍රීට් ඇතීරීම ද අතරමග නවතා ඇත.
දිය පැන්නුමෙන් එහා ඇති බෝක්කු රැසක් හා මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබේ. පසුගිය දිනවල ගංවතුර ඊට හේතුව බව කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොභාවික අපදාවකින් සිදුවූ දෙයටත් අනුවන අය දේශපාලනේ ගාව ගෙන.(හේ)
මේක මෙහෙම උන එක හොඳයි (නදී)
යහපාලනයෙන් වැඩි වියදමක් නැතිව දැන් ඉක්මනට හදල දෙයි (නදී)
ලාල්, ඔයා නොදන්නා දේ ගැන කතා කරන්න එපා. මම 1994 සිට 2012 දක්වා අවුරුදු 18ක් එළුවන්කුලම හොල්සිම් සමාගමේ හුණුගල් වැඩපලේ සේවය කලා. ඔය කොටි ගහපු පාරවල් නොවෙයි. පාරවල් වලට කොටි ගැහුවේ නැහැ.ඔය මැතකදී අලුත්වැඩියා කල පාරවල්.(හේ)
චින්තනෙන් හොදට හදාපු එව්ව නේද මේ කෑඩිල ගිහින් තියෙන්නේ. කොමිස් වලට ගාන ගිහාම වැඩකරන්න කොහෙද සල්ලි. (නදී)
නොදැන ප්‍රතිචාර දාන්න එපා. ඔය කැඩිලා තියෙන්නේ කොටි ගහපු පාරවල් (නදී)
බය වෙන්න එපා! පැතූ වෙනස පටන් ගත්ත විතරයි. (හේ)
පුත්තලමේ ඉදලා මන්නාරමට යන්ඩ ලේසි පාර මොකක්ද ? (නදී)
පොටෝ බලලවත් තේරෙන්නෙ නැද්ද? අබලන් වෙලා තියෙන්නෙ අළුත්වැඩියා නොකල කොටස. කාපට් දාපු කොටස හොදට තියෙනවා. (නදී)