විල්පත්තුව පලුගහතුරේ ප්‍රදේශයේදී ධීවර බෝට්ටුවකින් ගිය පස් දෙනකුගෙන් සිව් දෙනකුගේ සිරුරු සොයාගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. එම බෝට්ටුවේ ගිය කාන්තාවකගේ සිරුර මෙතෙක් සොයාගෙන නැත. එම බෝට්ටුවේ හෝ වෙනත් බෝට්ටුවකින් තව පිරිසක් ගිය බවට මුලින් තොරතුරු ලැබී තිබිණි. එසේ ගිය තවත් 10 දෙනකු අතුරුදන් වුයේ දැයි කියා දැන ගන්නට නැතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් මාළු අල්ලන්න මුහුදු යන්නේ නැහෙනේ. කිසිම සැකයක් නැහැ ඔස්ට්‍රේලියාවට යන්න ට්‍රයි එකක් දෙන්න ඇති. (දී)
අද බොහෝ දෙනෙකු මෙවැනි අන්තරාකාරී අන්දමට විදේශ ගතවීමට උත්සහ දරන්නේ ලංකාවේ පවතින දරිදුතාවය ආර්ථික පුශ්ණ රැකියා පුශ්ණ නිසාත් බව රජය තේරුම් ගෙන ඒවාට නිසි පිළියමි යෙදීම රජය සතු කාර්යයක් නොවන්නේද? (නදී
ජීවිත ආරක්ෂක පියවර ගැන හිතලා නැහැ.(නදී)