
(ඉන්දිකා රාමනායක )
වාලචිචේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙ තිබූ රටබීම බෝතල් 25 ක් සහිත පෙට්ටියක් අවස්ථානගත වී ඇතැයි සිද්ධියක් සම්බන්ධයෙන් වලච්චෙන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
අධිකරණයේ නඩු භාණ්ඩ බාර නිලධාරියා ඊයේ (10) මේ සම්බන්ධයෙන් වාලචිචේන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි .
මෙය කුමන දිනයක සොරකම් කර ඇතිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම සොරකම සිදුකළ ඇති බව කියන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාලච්චේන අධිකරණයේ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ රටබීම අතුරුදන්
Kamal Koyrala Wednesday, 11 December 2024 01:18 PM
කොළඹ අධිකරණයේ අතුරුදන් වුණු කෝටි ගාණක ඒවාට මොකද දන්නේ නෑ වුණේ...