රිමාන්ඩ් බන්ධනාගාරව සිටි විල්ගමුව ප්‍රාදේශිය සභා සභාපති ජයන්ත වීරසේකර,හිපු සභාපති රංජිත් කුමාරසිංහ සහ කැබි රියදුරු ප්‍රියන්ත ප්‍රදීප් කන්දෙකුඹුර රුපියල් විසිපන්දහස බැගින් වු මුදල් ඇප හා ශරීර ඇප දෙක බැගින් තැබු පසු මුදා හරින්නැයි මහියංගන ප්‍රධාන මසේත්‍රාත් ගීතානී විජේසිංහ මෙනවිය අද (18) නියෝග කළේය.
ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 130 ක් විල්ගමුව ප්‍රාදේශිය සභා කැබි රියෙන් රැගෙන යද්දී ගිරාදුරුකෝට්ටේ හෙබරවදී වලාන දුෂණ මර්දන ඒකකය විසින් පසුගිය මාර්තු විසි වැනිදා අත් අඩංගුවට ගත් බව අධිකරණයේදී කියැවිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට ගිය කලක්! කවදාහරි තිස්තුන් කෝටියක් ඉන්න දෙවිවරුන්ගෙන් එක දෙවි කෙනෙකුටවත් පෙනිලා මේ අය තුරන් කරාවි කියලා තමයි බලාගෙන ඉන්නේ. (නි)
අපිම තමයි එයාලව තුරන් කරන්න ඕන. දෙවි වරු බලන් ඉන්නවා කවදද ලංකාවේ මිනිස්සුන්ට මොලේ පෑදෙන්නේ කියල.(අ)
මේ ගොල්ලන්ගෙන් රටට කිසි සෙතක් නැහැනේ. මහජන සේවයට පැමිණි දා සිට උසාවි පොලිසි ගානේ රස්තියාදු වෙනවා (නි)
අනේ වාසනාවන්! (නි)
මෙයාගේ නම් ගංජා මූනක් තමා තියෙන්නේ ? (නදී)