නියමිත ක්‍රමවේදයට පිටින් ඡන්ද සමයේ ලංගමට සේවකයන් බඳවාගත්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතල වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමගෙන් පැය දෙකක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.