
(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
පක්ෂ විපක්ෂ දැඩි තරගයකින් පසු වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම හිමිකරගත්තේය.
සභාපති ලෙස සජබ පක්ෂයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර මහතා ඡන්ද 23 ක් ලබා ගනිමින් තේරි පත්විය. ආණ්ඩු පක්ෂයේ අපෙක්ෂකයාට හිමි වූයේ ඡන්ද 22කි.
උපසභාපති ධූරය විපක්ෂයට හිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාටක පෝලිමක් පෙන්නලත් පරාදයි. ඊලඟ පියවර සුපුරුදු භීෂණයද? 88,89 වගේ?
ඊයේ ගේම ගැහුවේ මේකට තමයි, මුදලට වරදාන වලට පාවා දෙන එවුන් රටට එපා, පක්ෂයට එපා වාහාම පලවා හරින්න !