IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වැලිගේපොළ හිටපු ප්‍රා.මන්ත්‍රීට මරණ දඬුවම

(අජිත්ලාල් ශාන්තඋදය)

පුද්ගලයකු පැහැරගෙන ගොස්   ඝාතනයක් සිදු කළැයි කියන චෝදනාවකට වැරදිකරු කළ  වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබිට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස් රාගල මහතා ෙ මරණ දඬුවම් නියම කළේය.

2012 වර්ෂයේදී වැලිගෙපල හටංගල ප්‍රදේශයේ පුද්ගයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට  වැරදිකරු විය.

 



අදහස් (1)

වැලිගේපොළ හිටපු ප්‍රා.මන්ත්‍රීට මරණ දඬුවම

තාජුඩීන් Wednesday, 16 July 2025 03:12 PM

මාවත් පැහැරගෙන ගොස් ඝාතනය කළේ 2012දී. ඒත් තාම මාව මරපු කෙනෙක් නෑ නඩුවක් දාන්නවත්...

:       2       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site