අස පස්වරු 12.30 වන විටත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහෙලන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත රැගෙන යාමක් සිදුවුණේ නැත. බන්ධනාගාර කොමසාරිස් නවලෝක රෝහලට ගොස් අදාළ ලියැවිලි අත්සන් කරතියි ස්ථිර නොවූ ආරංචි කියයි. ෆොන්සේකාගේ සිය ගණනක් ආධාරකරුවෝ මල්මාලා රැගෙන උදේ සිටම රැඳී සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වීරයෙක්. ඒත දේශපාලනයෙන් තොරව විශ්‍රම කාලය නිදහසේ ගෙවන්න. එවිට ඔබට හිමි තැන සමාජයෙන් ලැබෙයි
සදාකාලික වීරවරයෙක් වේවා !!
අපිත් ඔබ එන තුරු බලාගෙන ඉන්නේ..
ඔබට සම්මා සම්බුදු සරණයි..
ඔබට ජය වේවා!!
ඔබට ජය වේවා!!
මොහොතක් ස්තන්න .ඔබේ අනාගතයට සුභ පැතුම්.
සදාකාලික වීරවරයෙක් වේවා !!
සෙන්පතිදුණි ඔබට ජය..
සමහරුන් වෛරී දේශපාලනයේ නියුතු බොහෝ බලලෝභි අමැති, මැති අය දුෂ්ට කතා කියමින් රූපවාහිනියේ වීරයන් වන්නට තතනති... ජනතාවගේ පැතුම, බලාපොරොත්තුව සහ කැමැත්ත කොතැනදැයි දැනගැනීමට වැඩි කල් නොයනු ඇත... එතෙක් ගොන් කතා නොකියා විමසිල්ලෙන් සහ ඉවසිල්ලෙනුත් , බුද්ධිමත් ව අවධානයෙනුත් බලා සිටින ලෙස ඉල්ලා සිටිමි...
ඔබ අපිට සදා වීරයෙකි...නිදුක් නීරෝගී සුව ලැබේවා..දේශපාලනයට නොගොස් අපට වීරයෙක්ම වේවා !!
ඔබ සැමදා වීරවරයෙකි අපේ සිත් තුල...
වචනයෙන් නොව ක්‍රියාවෙන්ද ඔබ වීරයෙකි....ජය වේවා !!
බන්ඩාර ඔබ හරි......ඒක තේරුම් ගනීවිද???