දිල්රුක්ෂි ග්‍රේරු
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත සිටිමින් උදඝෝෂණයේ නැයැලි සිටින කාන්තා රැදවියන්ගෙන් පස් දෙනෙකු මේ වන විට විශේෂ සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යංශයට පැමිණ ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ඊයේ (13)මෙම උද්ඝෝෂණය ඇරැඹි අතර අද සවස් වන තුරුද ඔවුන් සාකච්ඡා සඳහා හෝ වහලයෙන් බැසිමට එකඟතාව පළ නොකර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් අපුරු රටක්.රට ජාතිය වනසන කුඩු විකිණීම සිදුකොට අධිකරණ විනිසුරුවන් මගින් වැලිකඩට දඬුවම් නියමවූ ගැහැනුන් සිරගෙදර වහලට නැග උද්ඝෝෂණ කරනවා. ඒ මදිවට ඔවුන්ගේ මේ ක්‍රියාව අධිකරණයට පැමිණිලිකොට අධිකරණයෙන් නියෝග ලබාගෙන සුදුසු දේ නොකොට සාකච්චා කිරීමෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව අධිකරණය හෑල්ලුවට ලක්වෙනවා. ඒ කියන්නේ අධිකරණයට අපහාස වෙනවා. අනිත් කාරණය අපේ රටේ කාන්තාවන්ගෙන් වහලකට ගහකට නගින්න පුළුවන් කීයෙන් කී දෙනාටද ? වහලට නැගීමෙන්ම මොවුන්ගේ කෙරුවාව ගැන අවබෝධ කිරීම අපහසු නැහැ.
කව්රු ... කාත් එක්කද ???