

(යොහාන් භාසුර)
වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයකු මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
මෙම සිද්ධියේදී රාජකාරිය පැහැරහැර ඇතැයි නිරීක්‍ෂණය වූ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණ විරුවන් ආරක්ෂාකරගනිමු. පලිගැනීම් එපා.
උසාවියෙන් වැරදිකරුවන් වෙනතුරු කාටවත් ගහන්න මරන්න කොහොමත් අයිතියක් නෑ. ඒ ළමයා වැරදිකරුවෙක් නෙමෙයි නම්?
ඔය පොලොස් කඩේ අය අවනීති නොරැක නොඉන්න අයට විශේෂ සැලකිලි දක්වනවා. ඉතින් මේකට මොනව කරයිද? මැතිවරණ කාලෙදි එහෙම බෑ, වැරදිකාරයෙක් වෙනකං අහිංසකයි වගේ ඒව හීනෙන් කිය කිය ඇහැරිලා ඉඳියි.
හෘදය සාක්ෂිය ගෙදර තියල එන කොමිසම කියල නම වෙනස් කරන්න යෝජනා කරල බලන්න ඕන.
මෙහි සාමාජිකයින් බහුතරය පත්කළේ රනිල් මහත්තයා. ඊට කලින් මහින්ද මහත්තා
කොමිසමේ සිගිති මහත්වරුන් රනිල් සර්ගෙන් අහලා තීන්දුව කියයි.