වීරවිටල මීගහජදුරේ දී වල් අලි ප්‍රහාරයකින් 65 හැවිරිදි ගොවියෙක් මරුමුවට පත්විය. ඔහුගේ නිවසේ දී මෙම ප්‍රහාරය එල්ල විය. කරුවලගස්වැව රජලිවැව ගොවියකු ද අද අලුයම මරුමුවට පත්විය.
වීරවිටල මීගහජදුරේ දී වල් අලි ප්‍රහාරයකින් 65 හැවිරිදි ගොවියෙක් මරුමුවට පත්විය. ඔහුගේ නිවසේ දී මෙම ප්‍රහාරය එල්ල විය. කරුවලගස්වැව රජලිවැව ගොවියකු ද අද අලුයම මරුමුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ගම්වලට වදින හේතුව අලි පැටවු හොරකම් කරනකොට උන් කිපෙනවා -මිනිසුන්ගෙන් පලි ගන්නවා .(අ)
ජනාධිපතිතුමනි, වල් අලි ඇමති කෙනෙකු වහාම පත්කරන්න.
අා නමට බයද ? (ස)
මම හිතුවා මේ අලින්ගේ නම "වන අලි" කියලා වෙනස් කිරීමෙන් පස්සේ මේ ප්‍රශ්නය විසඳෙයි කියලා. මොකද ඒක කළේ මේ අපට වඩා දැන උගත් නිලධාරීන් හා දේශපාලකයින් නිසා. දැන් ඒක සාර්ථක වුණේ නැත්නම් වෙන නමක් දාලාවත් බලන්නයි තියෙන්නේ. අපිට ඉතින් කරන්න පුළුවන් එකම දේ මියගිය අයට නිවන් සුව පතන එක තමා. (නි)
උෟ වල් අලියෙක් නිසා තමයි පහර දීලා තියෙන්නේ හොඳ අලියෙක් නම් පහර දෙන්නෙ නෑ. (ස)
මනුස්සයක් අලියෙක් මැරුවොත් මනුස්සයට දඩ. දැන් අලියා මිනිස්සු දන්නක්ම මරල දැන් කාටද දඩ එතකොට මරුන පවුල්වල අයට කවුද වන්දි දෙන්නේ. (ස)
මේක අලි ප්‍රශ්නයක් මල්ලි අලි ප්‍රශ්නයක්. අලි අැමති කෙනෙක් පත්කරලාම විසදුම් ලබා ගන්න ඕනෑ අලි ප්‍රශ්නයක් (නි)
ගොවීන් කල යුතුව අැත්තේ නගරයේ නිවෙස් තනාගෙන අරක්ෂාකාරීව සිට රජය විසින් සාදා අැති අධිවේගි මාර්ග ඔස්සේ උදේ හවස ගොවිතැන් කටයුතු වලට කරත්තයෙන් ගිහින් එන එකයි. (ස)
සියලුම් වල් අලි හීලා කොරන්න , ගෙවල්වල තියාගන්න ! (අ)