මොහොමඩ් සිද්ධික් සහ වෙලේ සුදා සම්බන්ධ පරීක්ෂණ තව දරටත් කරගෙන යන බව පොලිසිය කියයි.

ඔවුන්ගේ වත්කම් සම්බන්ධ පරීක්ෂණ සඳහා ඒ පිළිබඳ තොරතුරු දන්නා අය වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් ඇසුරු කළ 60 දෙනකුගේ බැංකු ගිනුම්ද පරීක්ෂා කිරීම සිදුකරන බව පොලිසිය පවසයි.