හෙරොයින් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදාගේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලබාගැනීම අද(8) අවසන් කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ලබන 15 වැනිදාට විත්තියේ දේශන සඳහා අවසර ලබාදුන්නේය.
පැමිණිල් පාර්ශ්වයෙන් කරුණු දැක්වූ නීතිඥවරු වෙලේ සුදා වැරදිකරු කරන්නැයි උසාවියෙන් ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ වෙලේ සුදා විතරක් වැරදි නැහැ. ගස්වල අතු කපලා බැහැ. ගහ මුලින්ම උගුල්ලා දමන්න ඕනෑ. එතකොට අනෙක් අය වැරදිකාරයො නොවෙයිද? (නි)
කොහොමත් මේවා ඉක්මණින් අවසන් වෙන තරමට හොඳයි (නි)
අන්තිමේට වෙලේ සුදා කියන්නේ දැන් ලංකාවේ පුදුම ජනප්‍රිය චරිතයක්නේ (නි)
එහෙනම් ඔප්පු කරන්න සාක්කි මදි නිසා නිදහස් වෙයි මයේ හිතේ (බ)
අන්තිමට මොන වගේ තීන්දුවක් ලැබෙයිද දන්නෙ නැහැ නේද? (නි)