හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් සමන්ත කුමාර නොහොත් වෙලේසුදාට එරෙහිව පරවා ඇති නඩුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ විභාගයට ගැනිණි.
ආරක්ෂක හේතු මත වෙලේ සුදා අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව රහස් පොලිසිය දැන්වීය.
ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පැවසුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ඇති බවයි.
එවැනි නියෝගයක් ඇත්නම් ඔහු ලබන 19 වැනි දා ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරුවරිය පොලිසියට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැදගත් සාක්කි ඇහේ බබා වගේ ආරක්ෂා කල යුතුයි. (ර)
යම රජ්ජුරුවන්ගේ අධිකරණය තමයි මේක විසඳන්න හොඳ (දිල්)
පරණ ලොක්කෙක් මෙයාට කරදරයක් කරන්න ඉස්සෙල්ලා ඔක්කොම විස්තර මෙයාගෙන් අහගත්තා නම් හොඳයි (දිල්)
වෙලේ සුදාට අනුකම්පා කරලා උතුමාණෙනි මම මේ අහිංසක කිසිත් නොදන්නා විත්තිකරු පෙනී සිටිමි. කියල නඩු වෙනුවෙන් පෙනී හිටින කලුකොට් උත්තමයින් කවුද?(දිල්)
එතකොට උසාවියට ඉදිරිපත් කරන්නේ කාවද.? (ර)
ඔය වෙලේ සුදාගේ සල්ලි වලට ඕන තරම් කළු කොට් කාරයන් වටේම පිරිලා , ඔහුව පිරිසිදු සුදනෙක් කියා උසාවියේ කීමට පුන පුනා සිටි .(හේ)
මෙයාව පාර්ලිමේන්තු යවමු.(හේ)