දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ  ධාවනය වෙමින් තිබු වැලි ලොරියක්  මැල්සිරිපුර පල්ලියද්ද පල්ලමකදී  ටිපර් රථයක ගැටී  තාර දමමින් සිටි සේවකයින් තිදෙනකුද යට කරමින් නතරවී ඇතැයි ගොකරැල්ල පොලීසිය කියයි.

P1170293 P1170298 P1170299