ගිරිබාව, සංගප්පාලිය ඉහළ මරන්දන්කල්ලියේ ගුරුවල වනය පරීක්ෂාකිරීමට ගිය ගිරිබාව බීට්ටු වන නිලධාරියා වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ එක්දරු පියකු වන ඔහු අඩවි වන ව්‍යාප්ති නිලධාරිවරයා සමග ගුරුවල තේක්ක වන වගාව පරික්ෂා කිරිමට ගොස් සිටිය දී ගස් අතර සැඟවී සිටි වල් අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)