හොර දොස්තරයෙක් පොලොන්නරුවේදී මාට්ටු අපරාධ රැසකට සම්බන්ධ කියන හොර වෛද්‍යවරයකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි... 31 minutes ago
Y සත්‍යපාල · 1 hour ago ඇත්තටම මේ ලක්ෂ ගණනක් වියදම් කරලා වගා ළිදක් හදන එකේ මේවාට ආරක්ෂක බැම්මක් බදින්න බැරිද? මාසයක අලි කි දෙනෙක් ලංකාවේ වගා ළිං වලට වැටෙනවද? ඊට පස්සේ විශාල වියදමක් දරලා බැකෝ යන්ත්‍ර ගෙන්වලා වගා ලිඳ හාරලා අලි ගොඩගන්නවාට වඩා එ්ක හොද නැත්ද ? (නදී) Reply 0
Y චානක. · 1 hour ago ලංකාව පුංචි වුණාට ලොව සිටින ලොකුම සත්වයා ඉන්නවා. ඒකත් ලොකු ආඩම්බරයක්. (නි) Reply 0
Y පියුමි · 1 hour ago බන කතා වලින් වැඩක් නෑ. ඉක්මනට අලි ටික ගොඩ ගන්න. මෝඩ මිනිස්සුන්ගේ වැඩ වලට අහිංසක සත්තු පලිද? (ස) Reply 0
Y ගාමිණී සිරිවර්දන · 1 hour ago වගා ළිං වලට අලි සහ පැටව් වැටුන වාරත් මිගිය වාරත් අනන්තයි.වනජීවීන් ,පොලිස් නිලධාරීන් ,බැකෝ යන්ත්‍ර ,වෙනත් වියදම් දිහා බලනකොට ,ගම නැගුම,දිවි නැගුම,ගොවිජන සේවා වලින් හෝ මෙම ගොවීන්ට කටුකම්බි ටිකක් දෙන්නේ නම් ළිං වටේ ආරක්‍ෂිත වැටවල් ටිකක් හෝ ඉදිකරයි නේද ? (ස) Reply 0
Y සෙනරත් · 1 hour ago අලි ඉවත් කරන්න කලින්, මිනිස්සු ටික ඉවත්කලා නම් හොඳයි. නැතිනම් තව අනතුරක් වෙන්න පුළුවන්. (ස) Reply 0
Y සිල්වා · 1 hour ago අදත් සෙනග පිරිලා ඉන්නවා. ලජ්ජා නැහැ. මතකනේ ගිය පාර උන දේ. කාන්තාවක් මරණයට පත් උනා. මේ විදියට අලි බලන්න ගිහිල්ල! (ස) Reply 0
Y පහන් · 1 hour ago මගේ වාහනය පස්සෙන් දවසක් අලියෙක් පන්නාගෙන ආවා. මම වමට සිග්නල් දාලා කෙළින්ම ගියා. අලියා වමට තිබුණු පාරේ ගියා (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අහිංසක සත්තු! උන්ව ඉක්මනින් ගොඩට ගන්න (නි)
ඇත්තටම මේ ලක්ෂ ගණනක් වියදම් කරලා වගා ළිදක් හදන එකේ මේවාට ආරක්ෂක බැම්මක් බදින්න බැරිද? මාසයක අලි කි දෙනෙක් ලංකාවේ වගා ළිං වලට වැටෙනවද? ඊට පස්සේ විශාල වියදමක් දරලා බැකෝ යන්ත්‍ර ගෙන්වලා වගා ලිඳ හාරලා අලි ගොඩගන්නවාට වඩා එ්ක හොද නැත්ද ? (නදී)
පවු අහිංසක සත්තු! (නි)
මේක ලිඳක්ද? වැවක්ද? (ස)
අලියා ගොඩ තමයි කියල මන් අහගෙන කවුද කියනවා. (ස)
ලංකාව පුංචි වුණාට ලොව සිටින ලොකුම සත්වයා ඉන්නවා. ඒකත් ලොකු ආඩම්බරයක්. (නි)
මුදිත, ඒක නම් හරි. (නි)
අලි ඉතින් හැමදාම වලේම තමයි; ගොඩ ඒමක් නෑ. (ස)
මෙදාපාර අලිය ගොඩ. (ස)
බන කතා වලින් වැඩක් නෑ. ඉක්මනට අලි ටික ගොඩ ගන්න. මෝඩ මිනිස්සුන්ගේ වැඩ වලට අහිංසක සත්තු පලිද? (ස)
වගා ළිං වලට අලි සහ පැටව් වැටුන වාරත් මිගිය වාරත් අනන්තයි.වනජීවීන් ,පොලිස් නිලධාරීන් ,බැකෝ යන්ත්‍ර ,වෙනත් වියදම් දිහා බලනකොට ,ගම නැගුම,දිවි නැගුම,ගොවිජන සේවා වලින් හෝ මෙම ගොවීන්ට කටුකම්බි ටිකක් දෙන්නේ නම් ළිං වටේ ආරක්‍ෂිත වැටවල් ටිකක් හෝ ඉදිකරයි නේද ? (ස)
අලි ඉවත් කරන්න කලින්, මිනිස්සු ටික ඉවත්කලා නම් හොඳයි. නැතිනම් තව අනතුරක් වෙන්න පුළුවන්. (ස)
මෙහෙයුම ඉවරවෙන කොට කීදෙනෙක් වල පල්ලට යයිද දන්නේ නැහැ. (ස)
අදත් සෙනග පිරිලා ඉන්නවා. ලජ්ජා නැහැ. මතකනේ ගිය පාර උන දේ. කාන්තාවක් මරණයට පත් උනා. මේ විදියට අලි බලන්න ගිහිල්ල! (ස)
අලියාගේ වැඩේම වලට වැටෙන එක (දිල්)
අලි කොච්චර ගොඩගත්තත් වැඩක් නැහැ. ආයෙමත් වළටමයි වැටෙන්නේ (නි)
ගොඩක් අලි ගොඩගියාට තවමත් අලි පස්දෙනෙක් වළේනේ! (නි)
අනේ! අපේ අලි ටික ගොඩදාලා දෙන්න. (නි)
මගේ වාහනය පස්සෙන් දවසක් අලියෙක් පන්නාගෙන ආවා. මම වමට සිග්නල් දාලා කෙළින්ම ගියා. අලියා වමට තිබුණු පාරේ ගියා (නි)