වල් අලි ගැටළුවකට මුහුණ පෑමට සිදුව ඇතැයි ද ඊට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසද ඉල්ලා මැදිරිගිරිය ඇටඹඔය ගම්වාසීහු අද (14) පෙරවරුවේ මැදිරිගිරිය කළගෙඩිපාලම අසල උද්ඝෝෂණයක් කැර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක යෙදුණහ.
පරිසරවේදීන් පවසනුයේ ඉවක් බවක් නැතිව කැලෑ එළිපෙහෙළි කිරීම නිසා වනසතුන්ට වාසස්ථාන අහිමිවීමද නොසලකා හළ නොහැකි බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු බලයට ආවත් මේවට විසදුම් දෙන්නේ නැහැ (බ)