(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ වරායේ සි අයි සි ටි බහලුම් අංගනයෙන් ගබඩා කර තිබූ බහලුමක් ප්‍රයිමුවර් රථයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කොළඹ වරාය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ලෙනගල , තුරු ලියඋයන පදිංචිව සිටි දේව පක්ෂලාගේ ලක්මාල්ඉන්දික යන අයයි.
සි අයි සි ටි බහලුම් අංගනයේ ගාල්කරකර තිබූ ෆ්‍රයිමෝ රථයකට බහලුමක් පැටවීම සඳහා රබර් වයර් ග්‍රැන්ටියක ආධාරයෙන් බහලුමක් රැගෙන ඒමේදී එම බහලුම බහලුන් පහක් උඩ අසුරා තිබූ වෙනත් බහලුමක ගැටීමෙන් ප්‍රයිමුවර් කැබින් එක මතට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වරායේ බහාලුම් අංගනයක වු අනතුරකින් අයෙක් මරුට