( තිළිණි ද සිල්වා )
වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ආපදාවට පත් ජනතාවගේ විනාශ වූ ලිපි ලේඛන නැවත ලබාගැනීම සඳහා තම සංගමයේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
අද සිට අදාළ සේවාව ජනතාව වෙනුවෙන් ලබාදීම ආරම්භ කරන බව එම සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාශ වූ ලිපි ලේඛන කෙසේ වෙතත් ගාන කඩාගෙන හොර ලේඛන හැදෙන එක නම් කෙරෙයි නියමෙට