(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින් සමගි ජනබලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවය පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
"ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු කොළඹට රොක් වෙමු" තේමාවෙන් මහවැසි මධ්‍යයේ විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව විරෝධතාවය සංවිධාන කර තිබිණ.
ඡන්ද අයිතිය රැකගන්න කොළඹට රොක් වෙමු, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න කොළඹට රොක් වෙමු ආදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පාරේ නිදිය ගන්නවා කිව්වා වෙන්න ජනාධිපති පාරේ බුදිය ගෙනද?
රට හොරාකාපු නන්දසේනව එළෙව්වා වගේ ඉතුරු ටිකත් එළවන්න ඕනෑ...
ලොකු වැස්සකින් පස්සේ, ලස්සනට ඉර පායනවා කියලා මම අහලා තියෙනවා...! ජයවේවා...!
ජෙප්පෝ කන්න වගේ ලැහැස්තිය...!
දැන් ජේ වී පි එක ගැන පට්ට බොරු වගයක් කියා කියා යනවා. හැබැයි හෙට අනිද්දා මිනිස්සුන්ගෙන් ගුටි කනවා. අන්තිමට රනිලුයි, සජියයි, පොහොට්ටුවයි එකතු වෙනවා. ජාතික ජන බලවේගයට ජයවේවා ..!!!