හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පෙරවරු 10.05ට නීතීඥවරුන් දෙදෙනකු ද සමඟ රහස් පොලිසියට පැමිණියේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප තිලිණි ද සිල්වා)
හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද පෙරවරු 10.05ට නීතීඥවරුන් දෙදෙනකු ද සමඟ රහස් පොලිසියට පැමිණියේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප තිලිණි ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් බන්දුල පෙරේරාට ජයවේවා ! (නදී)
සද්දේ බොහොම දුර්වල වෙලා වගේ පේන්නේ. (නදී)
දින 100 ඉවර වෙන කොට කීපාරක් යන්න වේවිද?(හේ)
දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මේකටනේ. (නි)
අර පාස්පෝර්ට් සිද්ධිය ගැන කතාකරන්න වෙන්න ඇති (නි)
ඇමතිවරයෙක් හැටියට මෙයා කර තිබෙන්නේ නිර්ලජ්ජී, සමාව නොලැබිය යුතු වැරැද්දක්. (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මෙවැනි දේශපාලකයන් අපේ රටට කොහෙත්ම ගැළපෙන්නේ නැත. (නි)
පවතින ආණ්ඩුවට ස්තූතියි. (නි)
උසාවියේ නීතිය කොහොම වුණත් ස්වභාවික නීතියට හිසනමන්න වෙනෙවා. කියපු බොරු, කරපු බොරු, ඒවා නිසා මිනිස්සු විඳපු දුක් කාට කාටත් ගෙවන්න වෙනවා. (නි)
අනෙක් අයවත් ඔහොමම ගත්තා නම් හරි (නි)
මේ අය වෙනුවෙන් පෙනීසිටින්න නීතිඥ මහත්වරුන්ටත් ලැජ්ජා නැහැනේ හැබෑට. (නි)
අයියෝ විමල් මහත්තයෝ! (නි)
ඉඳුනිල්ට හිතට අමාරුයි වගේ. (නි)
එතුමා පවු! (නි)
රුපියල් සීය සීය දෙමු නේද? දැන් මුදල් හදල් අමාරු ඇතිනේ. (නි)
තමන් ගැන මුලින්ම බලාගත්තොත් නරකද? බටහිර කුමන්ත්‍රණ වෙනතුරු බල බලා ඉන්නේ නැතුව. (නි)
මේක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)
වීරවංශට ජය වේවා! (නි)
දැන් හරිනේ. ඉල්ලාගෙන කෑවා නේද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. බටහිර කුමන්ත්‍රණ කියමින් ජනතාව මුලාකරමින් පටු දේශපාලන වාසිගන්න හදන අය තමන්ගේ ගෙදර ගැන මුලින්ම බැලුවා නම් හොඳයි නේද ?? (නි)
හැමෝම මෙතන අදහස් දාන්නේ එක පැත්තකට. එනිසා මගේ අදහස දාන්නේ නැහැ මම (නි)
රට ගොඩනඟන්න ඕනෑ බුද්ධිමත් මිනිස්සු අතින්. නැතුව කයිවාරුකරුවන්ගෙන් නෙමෙයි (නි)
ඕවා ගැන හරිහැටි සොයා බලන්න ඕනෑ. පාස්පෝර්ට් සැකසූ අයත් වැරදිකාරයෝනේ. ඒ අය ගැනත් නීතිය ක්‍රියාත්මක කරන්න. වැරදීම් වෙන්න පුළුවන් (නි)
රොෂාන්, එහෙම හරියට හිතට එකඟව නීතිප්‍රකාර රාජකාරි කරන්න පුළුවන් සමයක්ද අපි පසුකළේ? (නි)
වීරවංශ මහතා පසුගිය කාලේ බොහොම නින්දිත අයුරින් මහත්වරුන්ට කතා කළ කෙනෙක්. දැන්වත් ආචාර ධර්ම පද්ධතිය නීතිගත කළා නම් හොදයි (දිල්)
නීතියක් තියෙන රටක නම් මේ වගේ මිනිස්සු ඉන්න ඕනේ "මහගෙදර" කම්බි කුරු ගණන් කර කරයි.(දිල්)
මෙහෙම බැලුවත් කේ. පි. ට පාස්පෝර්ට් 17 ක් තියෙන්නේ නමුත් අද වනතුරු නිතිය ඉදිරියට ගෙනාවද නැහැ හැමෝටම නිතිය සමානව ක්‍රියාත්මක කරන්න (දිල්)
ජාත්‍යන්තර කුමන්ත්‍රණ.(හේ)
මෙම වංචාව කළ නෝනා විමල්ගේ බිරිය වෙන්න බැහැ .විමල්ල වැරදි කරන අය නොවෙයි. (අ)
බටහිර කුමන්ත්‍රණ,අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන අසරණ මිනිසුන්ගේ මොළ හෝදන මෙවැනි මිනිසුන් රටටම බරක්.සත්තකින්ම.(හේ)
කළ දේ පල දෙනවා කියන්නේ ඕවාට තමයි.(හේ)
ඔබතුමාගේ බිරිඳගේ හරිම නම මොකක්ද? සිර්ජා උදයංති නොහොත් ෂෙහාසා උදයන්ති ද? ෂශි විරවංශද? (හේ)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් ද දන්නේ නෑ ,(හේ)
නෝනා වංචනික ක්‍රියාව කළා කියලා පිළිගන්නේ නැතිව තව කයිවාරු ගහන්නත් එනවා. ලැජ්ජයි!(හේ)
කවුරු වුනත් වැරදි නොකර සිටිය යුතුයි.(හේ)
නුගේගොඩ රැළියෙන් පස්සේ සමහරුන්ගේ පස්ස රත්වෙලා වගේ (අ)
මෙයාවත් නෝනත් එක්ක මහ උළු ගෙදර යවන්න ඕනේ (නදී)