
(යොහාන් භාසුර )
වරාය වෘත්තීය සමිති එකමුතුව 'බයිලා එපා වැටුප් වැඩි කරනු' යන සටන්පාඨයේ අතරේ මේ වන විට වරාය ඉදිරිපිට කාන් ඔරලෝසු කණුව අසල පවත්වන විරෝධතාවය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
කොළඹ කොටුව සහ අවට මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතී.
රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් වහාම ඉල්ලා සිටීම සහ බදු සහන ඉල්ලා සිටීම වෙනුවෙන් මෙම විරෝධතාවය වරාය සේවකයෝ පවත්වති.
(ඡායාරූප - ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරායේ පඩි ගොඩක් අඩුද ?
පින් පඩි ජෙප්පෝ නේද මේ
ලංකාවේ ගුරුවරුන්ට ටැක්ස් ගෙවන්නේ නැහැ. වරාය කම්කරුවන්ව ටැක්ස් වෙනවා. ඉතින් තවත් පඩි වැඩි කරමුද...?